⚈ රණත් කුමාරසිංහ - Ranath Kumarasinghe
නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුද, අධ්‍යාපන ලේකම් ද වශයෙන් දීර්ඝ කාලයක් දේශපාලන හා ජනතා අරගලයන්හි දී සිය දායකත්වය ලබා දුන් රණත් කුමාරසිංහ කලා විචාරකයකු වශයෙන් කලාව තුළ ගැබ්ව ඇති සමාජ අරගලය මතුකර දැක්වීමට විශේෂයෙන් කටයුතු කළ අයෙකි.
නසසප නිල පවත්පත වන "හරය" පුවත්පතේ කතෘ ලෙස කටුයුතු කරන ඔහු haraya.today වෙබ් අඩවියේ සංස්කාරක වශයෙන්ද කටයුතු කරයි. |
ලිපි මාලාව
-
2020 ජුනි 29
සියළුම කලාවන් කාලය පිලිබඳ කොන්දේසියට යටත් ය. ඒවා නිශ්චිත සමාජ සම්බන්ධතාවයන් මඟින් බිහිවන මනුශ්‍ය ප්‍රජාවේ අදහස්, සිහින, හැගීම්, ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් හා ඕනෑ එපාකම් වලට අනුරූප වන්නේ ය. ඒවා නිරූපනය කරන්නේ ය. එමෙන්ම කලාව පෙනෙන ...
|