ජස්ටින් පියරත්න - Justin Piyaratne
ලිපි මාලාව
-
2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනෙහි මාතෘකාව වූයේ සෝවියට් සාහිත්‍යය යන්න යිග එම සාකච්ඡාවට සහභාගී වූවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ සහ ...
|
2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි රුසියානු විප්ලවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කළ විකෘතිකරණය රුසියානු විප්ලවයේ ඉතිහාසය ආචාර්ය ටියුඩර් වීරසිංහ විකෘති කරයි යන පළමු කොටසින් ...
|
මේ 2020 මැයි 19 දා චරණ නාලිකාවේ විකාශය වූ ලිවිසැරි ප්‍රේමය: සෝවියට් සාහිත්‍යය වැඩසටහනෙහි දී කෙරුණු සාකච්ඡාව අරභයා ලියැවෙන ලිපි පෙළේ අවසාන ලිපිය යි. රුසියානු විප්ලවයෙන් ඇති වූ පාලනය සාර් පාලනයේ ම දිගුවක් ලෙසට ගුණාංගීකරණය ..
|
👨 ජස්ටින් පියරත්න
2020 අගෝස්තු 3 මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත කෙටිකතා කලාව: න්‍යායික සහ තුලනාත්මක අධ්‍යයනයක් නම් විචාර කෘතිය සමස්තයක් ලෙස ගත් කල්හි සිංහල කෙටිකතාවේ අනාගතය බරපතළ අනතුරකට හෙළන කෘතියක් බව අපේ අදහස ය. එහෙත් මෙය ...
|
👨 ජස්ටින් පියරත්න
2020 අගෝස්තු 3 හුදෙක් ආකෘතික පක්ෂයෙන් කෙටිකතා කලාව මනින මහාචාර්ය අමරකීර්ති වර්තමාන ලාංකීය කෙටිකතාව ගැන සතුටු වෙන සැටි අපි දුටිමු. ඊට එරෙහි ව අප කියා සිටියේ ලංකාවේ පමණක් නො වල ලෝකයේ ම කෙටිකතාව ද ඇතුළු සමස්ත කලාව ම පොදුවේ බුද්ධිමය වශයෙන් ...
|
👨 ජස්ටින් පියරත්න
2020 අගෝස්තු 3 මහාචාර්ය අමරකීර්ති සිය පොතෙහි හරය වශයෙන් ඇතැම් පශ්චාත්-යථාර්ථවාදී න්‍යායික සංකල්ප- විශේෂයෙන් අදම්‍යතාව හා ෆැන්ටසිය- ව්‍යාප්ත කිරීමට ප්‍රයත්න දරා තිබේ. මේවා කෙටිකතා කලාවේ අනාගතය සඳහා සෞඛ්‍ය සම්පන්න ප්‍රතිපදානයක් නො කරයි. ...
|
එරික් ඉලයප්ආරච්චි විසින් රචිත “පේත” නවකතාව ලාංකීය නවකතාවේ අනාගතය සම්බන්ධයෙන් සුබ ලකුණකි. දශක ගණනාවක් තිස්සේ අපට පොදුවේ දක්නට ලැබුණේ මහ පොළොවේ යථාර්ථයෙන් පලා ගිය, ඉන්ද්‍රජාලික කරණම්වලින් පාඨකයාගේ ඇස් ගිනිකණ වට්ටන, බොල්, ...
|
අනුරසිරි හෙට්ටිගේ සිය සිව් වන කෙටිකතා සංග්‍රහය “මැරීන් ඩ්‍රයිව්” නමින් ප්‍රකාශයට පත් කොට තිබේ. ඔහු මීට පෙර පළ කළ කෙටිකතා සංග්‍රහ පිළිවෙළින් සිංහබාහු එනකං (2011), චේ..! කෝ..? (2013) හා දිමියා (2015) වේ. ඔහු අඛණ්ඩ ව කෙටිකතා කලාව පිළිබඳ ...
|
“අප්පච්චි අවිත්” නවකතාව පිළිබඳ විචාරයට ප්‍රවිෂ්ට විය හැකි හොඳ ම ක්‍රමය කුමක් දැයි මම බොහෝ වේලා කල්පනා කළෙමි. එසේ කල්පනා කරන විට මට පෙනී ගියේ කලකට පෙර මේ කෘතියේ කතුවර සමන් වික්‍රමාරච්චි මහතා විචාරකයකු ලෙස කළ ලිවීමක් මත පාදක වෙමින් මගේ ...
|
ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේන දැන් 87 වන වියේ පසුවෙයි. ඔහු අතින් කාව්‍ය සංග්‍රහ, කෙටිකතා සංග්‍රහ, නාට්‍ය පිටපතක් සහ ‘පාර දිගේ’ චිත්‍රපට තිර රචනය නිමැවුණ ද ඔහු වඩාත් ම ප්‍රකට ව ඇත්තේ කෙටිකතාකරුවකු ලෙසිනි. මේ ලිපියේ අරමුණ ...
|
පන්ති සමාජයක කලාව වූකලි තමන් මුහුණ දී සිටින පීඩක යථාර්ථයෙන් විමුක්ත වීමේ පරමාර්ථයෙන් මිනිසා ගෙන යන අරගලයට අනිවාර්යයෙන් ම සම්බන්ධිත ය යන දේශපාලනික කාරණාවට අජිත් තිලකසේන එකඟ නැහැ. ඔහු කලාවෙන් ,...
|
“අන්නපූර්ණ” යනු සාගර විජේසේනගේ අලුත් ම කෙටිකතා සංග්‍රහය යි. එහි “පියා සහ පුතා”, “වරණාසි”, “සිත්තම”, “අන්නපූර්ණ” සහ “මතක වේදනාව” නම් වූ කතා පහක් අන්තර්ගත ය. මේ සෑම කෙටිකතාවක ම ගැඹුරු තේමාවක් මතු කිරීමේ ප්‍රයත්නයක් අපට දක්නට ...
|
“බාණ කුසුම්” කත්‍යානා අමරසිංහ ලේඛිකාවගේ අලුත් ම නවකතාව යි. හරිස්චන්ද්‍ර ශබ්දකෝෂය අනුව ග්‍රන්ථ නාමයේ අරුත “අනංගයාගේ මල් හී” යන්න යි. මේ ඇගේ සිව් වෙනි නවකතාව වේ. මීට පෙර ඇය නිලි වැස්ස (2014), වණ්ණදාසි (2016) හා ධරණී (2018) යන නවකතා රසිකයා ...
|
කාලයකට පසු අපට හොඳ නවකතාවක රස විඳින්නට අවස්ථාව සැලසී තිබේ. එය ඉදිරිපත් කෙරෙන්නේ ලංකාවේ පැවති භීෂණකාරී වාතාවරණය සමයේ මධ්‍යම පාන්තික පුවත්පත් කලාවේදියකුගේ ආත්ම කථනයක් ලෙසිනි. මනුෂ්‍ය හෘදයක භීතිය පැතිර යාමත් එයට ගොදුරු වූ ...
|
අනුරාධා නිල්මිණි ලේඛිකාවගේ “පංචස්තම්භ” නම් නවකතාවේ ප්‍රධාන චරිතය විරාග නම් කවියෙකි. කතාව දිග හැරෙන්නේ කවියා අනතුරකින් මිය යාමෙන් පසු ගන්ධබ්බයකු ලෙස ඔහු ලබන අත්දැකීම් මාලාවක් ඇසුරෙනි. සිය මිනී පෙට්ටියේ වැතිර සිටින විටත් ඉන් පිට ව අවට ...
|
කීර්ති වැලිසරගේ ලියූ දිගු තත්පර කෙටිකතා සංග්‍රහය පිළිබඳ විචාරයක්
👨 ජස්ටින් පියරත්න 2021 සැප්තැම්බර් 20 කීර්ති වැලිසරගේ ප්‍රකට කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි. 1994 දී ගස් කට්ටිය නම් කෙටිකතා සංග්‍රහය ලියමින් ආරම්භ කළ ඔහුගේ කෙටිකතා නිර්මාණාවලිය අඛණ්ඩ ව ගලා යෑම අපට දක්නට ලැබේ. “දිගු තත්පර” ඔහු ලියූ දස වෙනි කෙටිකතා සංග්‍රහය යි. ...
|
A Passage North : ආකෘතිමය හා දෘෂ්ටිමය සීමාවන් තුළ හිරවෙමින් උතුරට ගිය ගමනක්!
👨 ජස්ටින් පියරත්න 2021 ඔක්තෝබර් 11 අනුක් අරුද්ප්‍රගාසම් මේ වසරේ ලියූ A Passage North (උතුරට ගමනක්) නම් නවකතාව මෙවර බුකර් ත්‍යාගය සඳහා නිර්දේශිත නවකතා කීපය අතරට තේරී පත් ව ඇත. ඇමරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ ගත් මෙහි ...
|
විදර්ශන කන්නන්ගරගේ
“නව වාම කලා විචාරය” පිළිබඳ විවරණයක්. 👨 ජස්ටින් පියරත්න - Justin Piyaratne 2022 ජනවාරි 4 මෑතක සිට ශ්‍රී ලංකාව තුළ “නව වාම විචාර කලාවක්” බිහි කිරීමේ කතා බහක් පැන නැඟ තිබේ. එහි ප්‍රමුඛ ප්‍රකාශකයා බවට පත් ව ඇත්තේ දේශපාලන ක්‍රියාධරයකු හා සාහිත්‍යකලා විචාරකයකු වන විදර්ශන කන්නන්ගර ය. එය ඔහු නම් කරන්නේ “ප්‍රතිහෙජමොනික විවේචක කලා ...
|
ආරියවංශ අබේසේකර ගේ ආරාමදාස: දීප්තිමත් වර්ණ පදාස ඇති අසම්පූර්ණ චිත්‍රයක්
👨 ජස්ටින් පියරත්න
2022 ජනවාරි 31
2022 ජනවාරි 31
“ආරාමදාස” කතාවට අවකාශීය පසුබිම වන්නේ පොළොන්නරු රාජධානි සමයේ ඉදි කළ තිවංක පිළිම ගෙය ආශ්‍රිත නටබුන් සහිත ප්‍රදේශය යි. කාලය වශයෙන් ගත් විට කතාව ආරම්භ වන්නේ එක්දහස් නවසිය පණස් ගණන්වල ය. එම බිමේ බැල්පාටිය සමඟ පුරාවිද්‍යා කැණීම් කටයුතුවල නිරත ව සිටින රන්හාමිගේ පුතණුවන් වූ හේමරත්න කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන්නේ ය. ඒ හැරුණු කොට කතාව තේමාත්මක වශයෙන් ...
|